fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 12:31

තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විකාශය වූ වැඩසටහන් කිහිපයකින් ඒ මහතාට අසාධාරණයක් සිදු වූ බව පවසමිනුයි තිස්ස අත්තනායක මහතා මෙ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. ඇතැම් මාධ්‍ය ආයතන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වැඩි ගුවන් කාලයක් වෙන් කරමින් ප්‍රතිරූප ගොනැගඞමට සැලසුම් කසහගතව ක්‍රියා කරන බවද ජනාධිපති මෙහෙයුම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එය බරපතල අසාධාරණයක් මෙන්ම නීති උල්ලංඝනය කිරීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්