fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි කාන්තාවන් ආරක්ෂක අංශ කටයුතුවලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:41

සෞදි කාන්තාවන් ආරක්ෂක අංශ කටයුතුවලට

සෞදි කාන්තාවන් සඳහා එරට ආරක්ෂක අංශවලට එක්වීමට අවස්ථාව හිමිවුණා.

ඒ අනූව කෝප‍්‍රල් හෝ සාජන් ඇතුළු තනතුරු සඳහා බඳවා ගැනීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සෞදි රජය කාන්තාවන් වෙනුවෙන් ප‍්‍රතිසංස්කරණ රැසක් හදුන්වා දී තිබෙනවා.

එහි තවත් අදියරක් ලෙසයි පසුගිය වසරේදී කාන්තාවන්ට ආරක්ෂක අංශ සඳහා එක්වීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සෞදියේ අවධානය යොමු වුණේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්