fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසි සාකච්ඡාවක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:26

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසි සාකච්ඡාවක

ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

තුර්කියේ සිරියා මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කිරිමයි අරමුණ. ප‍්‍රංශය, ජර්මනිය සහ බි‍්‍රතාන්‍යය ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මේ අතර අරාබි ලීගය ද හදිසියේ රැස්වීමට තීරණය කළා. සිරියාවේ මතුව ඇති වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි ඔවුන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්