ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
තුර්කියේ සිරියා මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කිරිමයි අරමුණ. ප්රංශය, ජර්මනිය සහ බි්රතාන්යය ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
මේ අතර අරාබි ලීගය ද හදිසියේ රැස්වීමට තීරණය කළා. සිරියාවේ මතුව ඇති වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි ඔවුන් පවසන්නේ.