fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිසියට අල්ලස් දීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:20

පොලිසියට අල්ලස් දීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන හෙරොයින් සම්බන්ධ නඩුවක් කඩිනමින් අවසන් කර ගැනීමට සහාය දෙන ලෙසටයි ඔහු ඉල්ලා තිබෙන්නේ. රුපියල් දස දහසක අල්ලසක් ලබාදීමට සැකකරු උත්සාහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්