fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාශ්මීරය සංචාරයකයන්ට අද සිට විවෘතයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:16

කාශ්මීරය සංචාරයකයන්ට අද සිට විවෘතයි

සංචාරකයන් සඳහා කාශ්මීරය අද(10) සිට යළි විවෘත කර තිබෙනවා.

ඉන්දියාව එහි විශේෂ තත්ත්වය ඉවත් කිරිමත් සමඟ ගැටළු රැසක් මතුවුණා. ත‍්‍රස්තවාදී තර්ජන එල්ල වීමෙන් මාස දෙකකට ආසන්න කාලයක් කාශ්මීරය සංචාරකයන් සඳහා විවෘත කර තිබුණේ නැහැ.

එහෙත් මේ වනවිට ආරක්ෂක වාතාවරණය සමථයකට පත්කර ඇති බවයි බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්