fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කියේ සිරියා මෙහෙයුම් ගැන ජාත්‍යන්තරයේ අවධානය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:10

තුර්කියේ සිරියා මෙහෙයුම් ගැන ජාත්‍යන්තරයේ අවධානය

තුර්කියේ සිරියා මෙහෙයුම් ගැන ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු වුණා.

ජගත් සංවිධානය , යුරෝපා සංගමය, නේටෝ සංවිධානය හා අරාබි ලීගය ද ඒ පිළිබඳ මත පළකර තිබෙනවා. තුර්කියේ මෙහෙයුම් කිසිසේත් පිළිගත නොහැකි බවයි ඔවුන් පවසන්නේ. ඉන් සිවිල් වැසියන්ට දැඩි බලපෑම් එල්ල වීමයි ඊට හේතුව.

ආරම්භ කර ඇති මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්