fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශගුණ විපර්යාස ගැන තොරතුරු ලබාදීමට නවීන තාක්ෂණය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:00

දේශගුණ විපර්යාස ගැන තොරතුරු ලබාදීමට නවීන තාක්ෂණය

දේශගුණ විපර්යාස පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ වුණා. නවීන තාක්ෂණය ඒ සඳහා යොදාගන්නා බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ.

ආපදා අවම කර ගැනීමත් එහි මූලික අරමුණක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධීකරණය කිරිමටත් කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්