fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරිම පෙරවරුවේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:48

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරිම පෙරවරුවේ

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරිම පෙරවරුවේ සිට ආරම්භ කරන බව දිස්ත‍්‍රික් තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළා.

අවශ්‍ය සියලු කටයුතු ඒ සඳහා යොදවා ඇති බවත් තේරිම්භාර නිලධාරිවරයා පෙන්වා දුන්නා.

විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බවයි පොලිසිය පෙන්වා දුන්නේ. ඒ සඳහා පොලිස් නිලධාරින් 800කට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්