පොදුජන පෙරමුණ සමඟ අද (10) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රකාශ කළා.
ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණට සහාය ලබාදීමට නිදහස් පක්ෂය තීරණය කළා. ඒ අනූව පෙරවරුවේ දී ගිවිසුමට එළඹෙන බවයි ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.