fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත සහ පොහොට්ටුවේ ගිවිසුම අද අත්සන් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:26

අත සහ පොහොට්ටුවේ ගිවිසුම අද අත්සන් කෙරේ

පොදුජන පෙරමුණ සමඟ අද (10) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණට සහාය ලබාදීමට නිදහස් පක්ෂය තීරණය කළා. ඒ අනූව පෙරවරුවේ දී ගිවිසුමට එළඹෙන බවයි ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්