ජනපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි
Related Articles
ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ වුණා.
විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ඒ සඳහා යොදවා ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ. එක් කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරිමට කටයුතු යොදා තිබෙනවා.
ජනාධිපතිවරණයට දින 10කට පෙර ඒවා භාරදීමට සැළසුම් කර ඇති බවයි ගංගානි ලියනගේ මහත්මිය පවසන්නේ.