fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:14

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සියල්ල සූදානම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සියල්ල සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් යූ කේ චන්ද්‍රලාල් මහතා පවසනවා.

ආරක්ෂාව ද තර කර ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2019 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්