fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් රාජපක්ෂවරුන්ට විරුද්ධවුණේ නැහැ – ගෝඨාභය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 19:02

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් රාජපක්ෂවරුන්ට විරුද්ධවුණේ නැහැ – ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැළි මාලාව අනුරාධපුරයෙන් අද ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මංගල ජන රැළිය පැවැත්වුණේ අනුරාධපුර  සල්ගාදු ක්‍රීඩාංගනයේදීයී. සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාවෙන් මෙම ජන රැළි මාලාව රට පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය පලකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද  එම රැළියට සහභාගීවීම විශේෂත්වයක්. රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය  පල කරන දේශපාලන පක්ෂ නායකයන්, විවිධ සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහිදී ජනතාව ඇමතූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්