fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියුණු සමාජයක ජීවත්වන ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර පැහැදිළි කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 19:02

දියුණු සමාජයක ජීවත්වන ජන හදවත් දිනා ගැනීමේ වගකීම ගැන අනුර පැහැදිළි කරයි

එදාට වඩා දියුණු සමාජයක  ජීවත්වන  ජන හදවත් දිනා ගැනීමේ වගකීම තමන් නියෝජනය කරන දේශපාලන බලවේගයට පැවරී ඇති බව ජනාධිපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගුණසමරු උත්සවයට කොළඹදී අද එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්