සමාජ ආර්ථික හා අධ්‍යාපන විප්ලවයක් රට තුළ ඇති කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලගිය වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා දළදා සමිදුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පල කළ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TLZFfMEwWi8″]