fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාජ ආර්ථික හා අධ්‍යාපන විප්ලවයක් ඇති කරන බව මහේෂ් කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 18:51

සමාජ ආර්ථික හා අධ්‍යාපන විප්ලවයක් ඇති කරන බව මහේෂ් කියයි

සමාජ ආර්ථික හා අධ්‍යාපන විප්ලවයක් රට තුළ ඇති කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක  මහේෂ් සේනානායක මහතා පවසනවා.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලගිය වෙත පැමිණි මහේෂ් සේනානායක මහතා  දළදා සමිදුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්  සහ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පල කළ ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්