fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වාධීන කොමිෂන් සභා තුළින් රටේ සිදුවූ වෙනස අගමැති පහදයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 18:52

ස්වාධීන කොමිෂන් සභා තුළින් රටේ සිදුවූ වෙනස අගමැති පහදයි

ස්වාධීන කොමිෂන් සභා පත් කර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීම තුළින් රටේ අධිකරණය, රාජ්‍ය සේවය සහ විගණකාධිපති කටයුතුවල නිදහස ආරක්ෂා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 18:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්