fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මදුමාධව ඉල්ලා අස්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 18:11

මදුමාධව ඉල්ලා අස්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් නැහැ

සුළු ජාතීන් සම්බන්ධයෙන් ජාතිවාදී ප්‍රකාශයක් සිදු කළ මදුමාධව අරවින්ද ඉල්ලා අස්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදුව නැති බව කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්