fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාලු කථිකාව කොළඹදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 15:43

ගාලු කථිකාව කොළඹදී

ගාලු කථිකාව අන්තර් ජාතික සාගරික සම්මන්ත‍්‍රණය ලබන 21 වනදා ආරම්භ වනවා.

දින දෙකක් පුරා එය පැවැත්වෙන්නේ කොළඹදී. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග‍්‍රහය යටතේ නාවික හමුදාවයි සමුද්‍රීය සමුළුව සංවිධාන කරන්නේ. සමුද්‍ර සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරිමයි අරමුණ.

මුහුදු කොල්ලකෑම්, මිනිස් ජාවාරම් , සමුද්‍රිය ත‍්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිිලිබදව විශේෂ අවධානයක් යොමුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්