fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් ළමුන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:56

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් ළමුන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් ළමුන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුර සිදුවුනේ චක්බහදුර් ප‍්‍රදේශයේදී. බෝට්ටුව පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එය අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් බටහිර බෙංගාල ආරක්ෂක අංශ විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්