fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිතිවිරෝධීව ගජමුතු අලෙවි කිරිමට සුදානම් වූ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:52

නිතිවිරෝධීව ගජමුතු අලෙවි කිරිමට සුදානම් වූ තුන් දෙනෙකු අත්අඩංගුවට

නිතිවිරෝධීව ගජමුතු අලෙවි කිරිමට සුදානම් වූ තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ අක්කරේපත්තුව ප‍්‍රදේශයේදී. නාවික හමුදාව සහ පොලිසිය එක්වයි මෙහෙයුම සිදුකළේ. ඔවුන් ලග තිබී ගජමුතු තුනක් සොයාගෙන තිබෙනවා. ඔවුන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරත වන්නන් බවටයි මුලික පරික්ෂණවලදී හෙළිවුණේ.

සැකකරුවන් සහ ගජමුතු කල්මුනේ පොලිසියට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්