fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙම මාසය අවසන්වීමට පෙර තවත් ඖෂධ 30 ක මිල අඩු කරනවා – ඇමති රාජිත

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 15:16

මෙම මාසය අවසන්වීමට පෙර තවත් ඖෂධ 30 ක මිල අඩු කරනවා – ඇමති රාජිත

මෙම මාසය අවසන්වීමට පෙර තවත් ඖෂධ 30 ක මිල අඩුකිරීමට හැකිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 48 වන ගුණසමරු වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කොළඹ පදනම් ආයතනයේ පැවති එම උත්සවයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම් එච් එම් රූමි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්