fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉක්වදෝරයේ ස්වදේශික වැසියන්ගේ විරෝධතාව ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:25

ඉක්වදෝරයේ ස්වදේශික වැසියන්ගේ විරෝධතාව ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ඉක්වදෝරයේ ස්වදේශික වැසියන් ආරම්භ කළ විරෝධතාව ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබෙනවා.

කම්කරු හා බදු ප්‍රතිසංස්කරණ යෝජනාවට එරෙහිවයි මෙම විරෝධතා ආරම්භ වුණේ. පාර්ලිමේන්තුව වැටලූ විරෝධතාකරුවන් එම ගොඩනැගිල්ලට අලාභහානි සිදුකරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණා. දහස් ගණන් ජනතාව වීථිවල විරෝධතා පැවැත්විම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද දැඩි බාධා පැමිණ තිබූ බවයි පැවසෙන්නේ. ඉක්වදෝර් ස්වදේශික ජනතාව පැවැත් වූ විරෝධතා හේතුවෙන් පසුගිය දශක කිහිපය තුළ එරට ජනාධිපතිවරුන් කිහිපදෙනෙකුට ඉල්ලා අස්වීමට පවා සිදු වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්