fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටෙ‍්‍රිලියාවේ ලැව්ගිනිවලින් නිවාස තිහක් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:55

ඔස්ටෙ‍්‍රිලියාවේ ලැව්ගිනිවලින් නිවාස තිහක් විනාශ වෙයි

ඔස්ටෙ‍්‍රිලියාවේ ලැව්ගිනි හේතුවෙන් නිවාස තිහකට වැඩි සංඛ්‍යාවක් විනාශවී තිබෙනවා.

වැඩිම බලපෑමක් එල්ලවුණේ නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයට. ක්වින්ස්ලන්ඩ් ආශ‍්‍රිතවද ලැව්ගිනි ව්‍යප්තවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. නැගෙනහිර ඔස්ටෙ‍්‍රිලියාවට බලපා ඇති වියලි කාලගුණ තත්වය හේතුවෙන් ලැව්ගිනි වැඩිවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo