fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යූත් විත් ටැලන්ට් කිරුල දිනූ ජනක කාංචන තවත් ලෝක වාර්තාවකට සුදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:38

යූත් විත් ටැලන්ට් කිරුල දිනූ ජනක කාංචන තවත් ලෝක වාර්තාවකට සුදානම්

ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රී‍්‍ර ලාංකිකයෙක් සුදානම් වනවා.

ඒ ශ්‍රී‍්‍ර ලංකා වරාය අධිකාරියේ ජනක කාංචන මුදන්නායක. අඩි විස්සක ඉහල සිට කිලෝග‍්‍රැම් පනහක් බර අයිස් කුට්ටි පනහක් උදරය මතට හෙලා ලෝක වාර්තාවක් පිහිටුවිමයි ඔහුගේ අපේක්ෂාව.

මේ වන විට එම වාර්තාවට හිමිකම් කියන්නේ ජපාන ජාතිකයෙක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්