fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:16

ලංකා කම්කරු කොංග්‍රසය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර නැහැ

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණයකර නොමැති බව එම කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා භාණ්ඩාගාරික එම් රමේෂ්වරන් මහතා පවසනවා.

අද (09) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කළ ප්‍රකාශය අසත්‍ය බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්