fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජගත් සංවිධානය මූල්‍ය අර්බුදයක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:52

ජගත් සංවිධානය මූල්‍ය අර්බුදයක

ජගත් සංවිධානය මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප‍්‍රකාශ කළා.

කාර්ය මන්ඩලයට වැටුප් ගෙවිමේ ගැටලුවක් ද මතුව තිබෙනවා. සාමාජික රටවල දායකත්වය නොලැබුනහොත් අර්බුදය තවදුරටත් උත්සන්න විය හැකි බවයි මහ ලේකම්වරයා සදහන් කළේ.

කෙසේ වෙතත් රටවල් 129 ක් පමණ ඒ සදහා සහයෝගය ලබාදි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්