fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රීලනිප සහාය ගෝඨාභයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 11:42

ශ්‍රීලනිප සහාය ගෝඨාභයට

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට බව එම පක්ෂය පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව නිවේදනය කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්