fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා සංගමය ජාත්‍යන්තරයෙන් ඉල්ලිමක් කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:25

යුරෝපා සංගමය ජාත්‍යන්තරයෙන් ඉල්ලිමක් කරයි

උතුරු කොරියා සම්බාධක වැඩිකරන ලෙස යුරෝපා සංගමය ජාත්‍යන්තරයෙන් ඉල්ලිමක් කළා.

ජගත් ආරක්ෂක මන්ඩලයට ද ඒ පිළිබදව දැනුම් දීමටයි ඔවුන් පියවර ගෙන තිබෙන්නේ. එකඟතා කඩ කරමින් උතුරු කොරියාව මිසයිල අත්හදා බැලිම් සිදුකළා. ඒවා පාලනය සදහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගතයුතු බවයි යුරෝපා සංගමය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්