fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානය, ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්ගෙන් කරුණු විමසයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:27

පකිස්ථානය, ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්ගෙන් කරුණු විමසයි

පකිස්ථානය – ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගෙන් යළි කරුණු විමසා තිබෙනවා. ඒ සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන්.

කාශ්මීරයේදී ඉන්දිය ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. 2017 වසරේ සිට ඉන්දිය හමුදාව අවස්ථා 1970 කදි සටන් විරාමය උල්ලංඝනය කළ බවයි පකිස්ථානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්