fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැණික් ජාවාරමේ නිරතවු පස් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:15

මැණික් ජාවාරමේ නිරතවු පස් දෙනෙක් අත්අඩංගුවට

මැණික් ජාවාරමේ නිරතවු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය ප‍්‍රකාශ කලා.

වැටලීම සිදුකර තිබෙන්නේ පස්සර පොලිස් වසමේ බුලුගහවෙල ප‍්‍රදේශයේ දි. බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කැනීම් සිදු කිරිමත් ඔවුන්ට එරෙහි චෝදනාවක්. සැකකරුවන් පස්සර පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්