fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කිය සිරියා දේශසීමාවේ ආරක්ෂාව වැඩි කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:09

තුර්කිය සිරියා දේශසීමාවේ ආරක්ෂාව වැඩි කරයි

සිරියා දේශසීමාවේ ආරක්ෂාව වැඩි කිරිමට තුර්කිය තීරණය කළා.

කුර්දි සටන්කාමින්ගෙන් එල්ලවිය හැකි බලපෑම් අවම කිරිමත් අරමුණක්. ඇමරිකා ආරක්ෂක අංශ සිරියාවෙන් ඉවත් කර ගැනීම එරට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ආරක්ෂිත කළාප වලට සන්නද්ධ රථ සමඟ යුධ හමුදාව යොමු කරන බවයි තුර්කිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්