fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමන විගමන නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:06

ආගමන විගමන නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

වීසා නොමැතිව රැඳීසිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ සුදුවැල්ල ප‍්‍රදේශයේ දි. පෑස්සුම් වැඩපළක රැකියාවක නිරතව සිටි ඔවුන් ඉන්දිය ජාතිකයන් බවටයි තොරතුරු හෙලිවුණේ. සැකකරුවන් හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්