වීසා නොමැතිව රැඳීසිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ සුදුවැල්ල ප්‍රදේශයේ දි. පෑස්සුම් වැඩපළක රැකියාවක නිරතව සිටි ඔවුන් ඉන්දිය ජාතිකයන් බවටයි තොරතුරු හෙලිවුණේ. සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.