fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:04

ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව වැඩසටහන් රැසක්

නව තැපැල් ලාංඡනයක් හදුන්වාදෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප‍්‍රකාශ කළා.

වර්තමානයට ගැලපෙන පරිදි එය කි‍්‍රයාත්මක කිරිමයි අපේක්ෂාව. ජාත්‍යන්තර තැපැල් දිනයට සමගාමීව වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක වුණා. විශේෂ සමරු මුද්දර තුනක් ද නිකුත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

සංචාරක දිනය හා ස්වභාෂා දිනය වෙනුවෙන් ද මුද්දර නිකුත් කළ බවයි තැපැල්පතිවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo