fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකා පකිස්ථාන තුන්වන T20 තරඟය අද

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 09:51

ශ්‍රී‍්‍ර ලංකා පකිස්ථාන තුන්වන T20 තරඟය අද

ශ්‍රී‍්‍ර ලංකා පකිස්ථාන තුන්වන පන්දුවාර විස්ස තරඟය අද (09) පැවැත්වෙනවා. ඒ ලාහෝර් හිදි.

දෙරට අතර තරඟාවලිය මේ වන විටත් ජය ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායම සමත්ව සිටිනවා. කෙසේ වෙතත් අද (09) තරඟයත් ජය ගැනීමේ අරමුණින් කි‍්‍රඩා කරන බවයි ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සදහන් කළේ.

පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරිම්වල මේ වන විටත් පෙරමුණ ගෙන සිටින්නේ පකිස්ථාන කණ්ඩායම. එංගලන්තය දෙවන ස්ථානයට පත්ව සිටිනවා. ශ්‍රී‍්‍ර ලංකාවට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 09:51

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්