fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 09:19

නිදහස් පක්ෂයට වැඩබලන සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයෙන් ජනාධිපතිතුමා ඉවත්ව තිබෙනවා. මැතිවරණය ස්වාධීනව පැවැත්වීමට ඉඩ සලසමින් ජනාධිපතිතුමා ඉල්ලා අස් වූ බවත් ඒ වෙනුවට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 9, 2019 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්