ජාතික ජනබලවේගයේ පළමු ජනරැළිය තඹුත්තේගම නගරයේදී අද පැවැත්වුණා. ඒ එහි ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්.
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ සටන අද ආරම්භ කෙරුණේ තඹුත්තේගම බස්නැවතුම්පල අසලදීයී.ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DyRRBJZGbEo”]