දේශපාලනඥයා වෙනුවට දේශසේවකයෙකු නිර්මාණය කොට ජනතා සේවය සිදුකිරීම අපේක්ෂාව බව ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
නාම යෝජනා භාර දීමෙන් පසුව ප්‍රථම වරට මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණ පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/T7sf1JYpwJ0″]