fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රජාතන්ත්‍රවාදි නායකයෙකු බිහිකර ගැනීමට රටම පෙළගැසෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 17:49

ප්‍රජාතන්ත්‍රවාදි නායකයෙකු බිහිකර ගැනීමට රටම පෙළගැසෙයි

ජාතිවාදය ජනතාව මත පටවමින් මැතිවරණ ව්‍යාපාරය සඳහා රාජපක්‍ෂවරුන් යළිත් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙහිදී අදහස් දැක්වූවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්