අපේක්ෂකයා තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත්ව ක්රියා කළ යුතුයි
Related Articles
රටේ අනාගතය භාර දිය හැකි සුදුසුම ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත්ව ක්රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. හොරණ දී පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියා.