fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය රාජකීය විදුහල් බොක්සිං කවයේදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 15:36

ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය රාජකීය විදුහල් බොක්සිං කවයේදී

ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධාන කරන 93 වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං  තරගාවලිය කොළඹ රාජකීය විදුහල් බොක්සිං කවයේදී ආරම්භ වුණා.

දිනා පහක් පුරා පැවැත්වෙන තරගාවලියට කාන්තා සහ පිරිමි බර පන්ති 10ක් යටතේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් 231ක් දෙනෙකු එක්ව සිටිනවා. දිනය ආරම්භ කරමින් පළමු තරගය ලෙස පැවැත්වුණේ කිලෝග්‍රෑම් 49 බරපන්තියේ තරගයයි. එහිදි ජී කේ ජී කුමාර ක්‍රිඩකයා සමග පැවති තරගය ජයගැනිමට නදික කුමාර සමත් වුනා. මෙවර තරගාවලියට ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රිඩා සමාජ රැසක් එක්ව සිටිම කැපි පෙනෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 15:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්