fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රබල අකුණු ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 16:24

ප‍්‍රබල අකුණු ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රබල අකුණු පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අද (08) රාත‍්‍රි 10.00 වන තෙක්. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පලාත්වලත්, මුලතිව් සහ වව්නියාව දිස්ත‍්‍රික්වලත් රාත‍්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි හටගන්නවා.

එම අවස්ථාවලදී ප‍්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 16:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්