fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෞද්ධ දර්ශනය නගා සිටුවීමට තවත් වැඩපිලිවෙල රැසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 14:52

බෞද්ධ දර්ශනය නගා සිටුවීමට තවත් වැඩපිලිවෙල රැසක්

බෞද්ධයන් සහ බෞද්ධ දර්ශනය නගා සිටුවීමට වත්මන් රජය තරම් ක‍්‍රියාකළ වෙනත් ආණ්ඩුවක් නොමැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

විහාරස්ථාන 1500 කට රුපියල් ලක්ෂ පහ බැගින් ලබාදී තිබෙනවා. තවත් විහාරස්ථාන රැසක් ප‍්‍රතිසංස්කරණයට ද අරමුදල් ලබාදුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

බෞද්ධ දර්ශනය නගා සිටුවීම සදහා ඉදිරියටත් තවත් වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරන බවයි කුලියාපිටියේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo