fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙලයේ මහා සම්මුතිය වැඩසටහන කොළඹදී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 14:25

හෙලයේ මහා සම්මුතිය වැඩසටහන කොළඹදී

දේශීය පාරම්පරික ගොවි සංවිධාන එක සම්මුතියකට ගෙන ඒමේ අරමුණින් හෙලයේ මහා සම්මුතිය වැඩසටහන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. කොළඹ ව්‍යාපාරික සංගමය සහ ගොවි සංවිධාන එක්වයි එය සංවිධාන කළේ. සංගම් 39 ක් අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම් ජනගත කිරීමද මෙහිදී සිදු කෙරුණා. රාජිත සේනාරත්න මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්