fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ දුර්ලභ පෝස්ටර් සහ භාණ්ඩ එකතුවක් වෙන්දේසියට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 14:48

ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ දුර්ලභ පෝස්ටර් සහ භාණ්ඩ එකතුවක් වෙන්දේසියට

සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් කතාමාලාවේ දුර්ලභ පෝස්ටර් සහ භාණ්ඩ එකතුවක් ලබන මාසයේදී වෙන්දේසියට එක්කරන බව වාර්තා වනවා.

භාණ්ඩ 460 ක් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි. වෙන්දේසියට ප්‍රථම එම භාණ්ඩ ප්‍රදර්ශනයට එක් කර තිබුණා. ජේම්ස් බොන්ඩ් කතා මාලාවට අයත් භාණ්ඩවල හතරවන වෙන්දේසිය මෙයයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්