ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අංශ ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් පුද්ගලයින් විසිහත් දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්. රික්ෂෝ රථයක අටවා තිබූ බෝම්බය ආරක්ෂක අංශ සාමාජිකයින් ගමන් ගත් කුඩා ප්රමාණයේ බස් රථයේ ගැටී තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්රහාරයකින් සිවිල් වැසියන් දස දෙනෙකු ජීවිතක්ෂයට
කියවීමට මිනිත්තු 0