fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර ඡන්ද පත්‍රිකාවේ දිග අඩි 2 යි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 11:34

මෙවර ඡන්ද පත්‍රිකාවේ දිග අඩි 2 යි

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අඩි දෙකක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මෙය ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද වන බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

නාමයෝජනා භාරදීම ඊයේ සිදු වූ අතර එතැන් සිට සතියක කාලයක් පෙලපාලි යාම තහනම් වනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2019 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්