fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික නීතීඥ සමුළුවට නීතීඥ ප්‍රජාව නියෝජනය කරමින් 1500 කට වැඩි පිරිසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2019 12:59

ජාතික නීතීඥ සමුළුවට නීතීඥ ප්‍රජාව නියෝජනය කරමින් 1500 කට වැඩි පිරිසක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සෑම දෙනාටම එකසේ නීතිය ක්‍රියාත්මක වන යුගයක් බිහිකරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජාතික නීතීඥ සමුළුව ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රට පුරා නීතීඥ ප්‍රජාව නියෝජනය කරමින් 1500 කට වැඩි පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියා.  ජාතික නීතීඥ සමුළුවේ කැදවුම්කරු නිතීඥ උපුල් ජයසූරිය මහතා මෙම සමුළුව සංවිධාන කර තිබුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 7, 2019 12:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo