fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දමිල ප්‍රගතිශීලී සන්ධානය සංවිධාන කළ මහජන හමුවක් හැටන් නගරයේදී 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 17:47

දමිල ප්‍රගතිශීලී සන්ධානය සංවිධාන කළ මහජන හමුවක් හැටන් නගරයේදී 

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දමිල ප්‍රගතිශීලී සන්ධානය සංවිධාන කළ මහජන හමුවක් හැටන් නගරයේදී  පැවැත්වුණා.

දමිල ප්‍රගතිශීලී සන්ධානයේ  නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම රැස්වීම පැවැත්වුණේ. මෙහි විශේෂ ආරාධිතයා වශයෙන් එක්ව සිටියේ කැබිනට් නොවන  අමාත්‍ය සුජීව සේනසිංහ මහතායි. අමාත්‍ය  පලනි දිගම්බරම් හා රාජ්‍ය අමාත්‍යවී.රාධාක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්