fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 16:59

සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ

සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ රාජ්‍ය දේපළ විකුණන්නේ නැති බවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 16:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo