සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ රාජ්‍ය දේපළ විකුණන්නේ නැහැ
Related Articles
සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ රාජ්‍ය දේපළ විකුණන්නේ නැති බවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා.