තමන් ජනාධිපති වුවහොත් ජනතා මුදලින් නඩත්තු නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොරටුවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කරන ජන රැළියක් මොරටුව,මොරටුවැල්ල ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZTrWQzC7UHc”]