ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට හා මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ජර්මන් රජයේ විශේෂ සහාය ලැබී ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ පැවති ජර්මානු නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/e7R0ACTpjSQ”]